අපේ රට ගැන. පොඩි උන් ගැන
මෙන්න මේ වගේ ත්රෙඩ් දෙක තුනක් දැකලා
http://www.elakiri.com/forum/showthread.php?t=1722649
http://www.elakiri.com/forum/showthread.php?t=1722951
අනේ මන්දා කාගේ වැරද්දද කියලා.. :no::no::no::no:
මුන් ලොකු වෙනකොට රට කොහොම වෙයිද
අපි පොඩිකාලේ උදේට, අම්මල කියන්නේ මෙහෙම...