නිවස ජය ගන්නා දෝනි
බාධක ජයගෙන ආදරේ කරන්න නම්, අපි හැමෝම ආදරයන කරන්න පටන් ගන්නේ ඒ ආදරේ විවාහයෙන් තවත් ශක්තිමත් වෙලා ජිවත් වන තුරුම පවත්වාගෙන යන්නයි.එත් සමහර ආදර කතා විවාහයටත් කළින්ම කෙළවර වෙනවා වගේම තවත් සමහර ආදර කතා විවාහයෙන් පසුවත් බිඳ වැටෙනවා.ලංකාව වැනි ආසියාතික රටක නම් විවාහයෙන් පසුව බිඳ...