නියම thread එකක් මත් මෙ දවස් වල පොඩ්ඩක් හොය හොය ඉන්නෙ business ගෑන එල එල
දෑනට අපිත් පොඩියට side bussiness එකක් විඩියට company එකක් කරනව.....තම හෑබයි ලොකු project මුකුත් නම් කරල නෑ......
මෙ තියෙනෙ අපේ site eka
http://ceylonconcepts.com/
කට්ටිය fb එකෙ like එකක් එහෙම දල පුලුවන් නම් පොඩි sup...