මන්ත්රී මුසම්මිල් අල්ලස් ගත් මුදලින් ලක
මන්ත්රී මුසම්මිල් අල්ලස් ගත් මුදලින් ලක්ෂ 250 ක් ගසා කාලා
තමන්ට අල්ලස් ලබා දුන් බව කියන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්රී මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ (18) රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, මෙම පැමිණිලි කිරීමේදී තමන්ට ලබා දුන් බව කියන මුදල්...