අනිවා මචන් මුන් හිතාගෙන ඉන්නෙ තියන කුපාඩි වැඩ ඔක්ක්ම කරල පවු සමාකරගෙන දිවයලෝකෙ යන්ඩ:rolleyes:,මෙ වගෙ උන් අයෙම ඉපදෙන්නෙ නිරයෙ ප්‍රෙත ලොක වල.කල්ප ගනන් දුක් විද විද ඉන්නවා,බොහොම අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මෙදි මෙ වගෙ පාපකරම කරගන්න තරම් මොඩයො ඉන්නවද කියල හිතෙනවා :baffled: