මචන් මටත් ඔය ප්රශ්නෙම තිබ්බා..අපි ඉන්නෙ ටවුන් එක ලග..අහල පහල ගෙවල් වල අයත් හරි හොදයි.එක හින්දා අම්ම කීවා ගෙදර ඉන්නම් කියලා තනියම..මම කීවා නැන්දම්මලාගෙ ගෙදර හරි නවතින්ඩ කියල..එත් කැමති උනෙ නැ බන්..මටත් අයියයි අක්කයි හිටියට එ දෙන්නත් කොලබ වැඩ කරන්නෙ බන්..හැමදාම එන්ඩ වෙන්නෙ නැ.අහල පහල අය හොදයි නම්...