ඉස්සල්ලම වැලක් බැලුවේ 8 වසරේදී. ඒක Lesbian එකක් ... අඩෝ , මම ෆුල් හොල්මන් උනා :shocked: බන් ඕක බලන වෙලාවේ මගේ පපුවයි බඩයි සීතල වෙලා වගේ ගියා :shocked:, නැග්ගේ නම් නැ මචන් :no: ..
ඊට පස්සේ ... මට ෆුල් අවුල් :sorry: ... පස්සේ ගියා අපේ වත්තේ පහලට, එතන තියනවා කුණු වලක් , හිතා ගත්තා ආය බලන්නේ නැහැ...