1. W

    Breaking - ඩයනා ගමගේට පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට සුදුසුකම් නෑ - සුප්‍රීම් කෝට්

    දැන් සජිත්ට ඔප්ශන්2යි තියෙන්නෙ.. නකුට පාත්කරන් ඇවිත් යූනුපියෙ ඉදගන්නවද or කෙලින්ම සුචරිතේ බන්කුව උඩට යනවද
  2. W

    පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

    රනිල් මහත්තය හොදින් කිව්ව ටික දෙනෙක් හරි වර කියල මැයි පලවෙනිදට,හරේන් ලව්ව කිව්ව,ඒත් ආවෙ නෑ ඔන්න ඕන් රනිල් සර් සජබ සිට යූඑන්පියට ඔක්කොම වීසිවෙන්නම පයින්ග් එකක් ගැහැව්වා දැන් සැපද කියල😂😂😂
  3. W

    පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

    Yes.kotinma kiyanawanam SJB kiyala ekak na ethakota Party is null and avoid
  4. W

    පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

    Excuse me Derana,අනුර එක්ක විවාදෙ 20ට කලින් නෙවෙ අදම දාන්න බැරිද එනපොට හොදනෑ Sajith🤵
  5. W

    පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

    Now a citizen can file a petition in Supreme court that SJB party and elected members have no jurisdiction to hold parliamentary seats. All SJB is illegal and to be no more. Ranil last moment wenakan SJB ewun unp ganna try karala berima unama patalawannathi kelawennama Sajithta Dan reddak adan...
  6. W

    හිරු සලකුණ කෝලාහලයක් වෙයි. (Ponn#a) කුණුහරුපෙන් #chamuditha

    Pre scripted indecent drama to earn third class viewers whole channel has become a Huniyama for country. Their most events are third class and indecent to sell KUNU Essays to viewers ------ Post added on 1715086044
  7. W

    ටෙටනස් වැක්සින් විද්දම බොන්න හොද නැද්ද?

    මට අත කැපිල මැහුම් දැම්ම ටෙටනස් ද කොහෙද විද්ද බොන්න බෙහෙත් දුන්නෑ තුවාල වේලෙන්න ඇන්ටිබටික් ගන්න ඕන නැද්ද
  8. W

    කටුනායක වීසා සීන් එකෙ සල්ලි කාට කාට යන්න ඇතිද

    VISA USD 100 Company ekata USD 25 Government ekata USD 75 essara Company 1 USD Government USD 59 Dan company eke USD 25 n 20wath Commission mun gannawa Athi company tiyaganne 2 to 5 USD wennathi BADUMKARA VERSION 2 - 2024 😆😄

    No contents