1. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    එහනම් ගෙම්බා මෙලස ගියා ඔන්න අනිවා හෙට එනවා උදෙන්මම සුබ රාත්‍රියක් යැයි කිව්වා ඔබ සැමට අනිවා මේක කිව්වා බුදුසරණයි ඔබට
  2. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    එහෙනම් ඇති වගේ කට්ටියටම ඔන්න මාත් යනවා කම්මැලි බන් හෙනට කව්රුන් හෝ හිටියානම් ගෙමටම දෙන්න තිබ්බ කෙසේහෝ උඩ දමාගෙන
  3. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    මොකද උනේ හින්දුනද කවි පද උඹලාගේ වරෙන්කො බන් අඩේ මේ පැත්තේ කව්රුත් දැන් එන්න ආයෙ ආයෙ කියමු කවි පද ගොතල ආයේ
  4. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    මමත් මුලින් කිව්ව වූ වෙතට තවම දැම්මේ නම් නැ වෙන කවිය දැම්මොත් අඩේ අම්මප ඔන්න අයිනවා ඇවිත් උඹේ පුක දෙසට...
  5. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    දිගට කියන්නේ එක දිගටම කැවා සනා නැතුව මටනම් මැච් වානා
  6. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    එහමද මචන් අපේ මේ පැන්තරය බීපං පැනඩොල් දෙකක් කඩලා අනිවා කොල්ලෝ සයිබරේ අපට ඉන්නා එළකිරි තමා අපේ සයිබරේ දෙයියා එහෙනම් කිව්ව සුබ රැයක් උඹට කිව්ව ලෙසට කරපන් හැකි ලෙසට අමතක නොකර හෙට යලි වර මෙහට සරණයි සරණයි බුදුසරණයි උඹට..
  7. hamesh

    2 GB MP3 Players

    thawa aduwata diyanko ban
  8. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    ලොවෙත් නැත උනත් එයනම් ලංකාවේ ඇත අපේ එවූන්නම් දැන් එහි බඩපිණුම් ගසනු ඇත අනේ ඕක තියාගෙන එළකිරි ලෙසට අනාගත පරපුරට ලබා දෙනු යසට...
  9. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අව්ලක්නම් නැ මචන් ඕවාවත් හිතපන් පොඩ්ඩක් මේ පිළිබඳවත් වචන අනේ හැසිරවීමේදිවත් සලකිලිමත්වෙලා දාපන් උඹේ කවි පදයත්
  10. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    මේන් මචන් වැන්දා ඔන්න කියපන් කවිත් සබ්යත්වේ රැකගෙනම උඹේ තියන හැකියාවෙන් ඔන්න දාපන් නියම කොල්ලෙක් ලෙසට...
  11. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    පට්ටනේ බන එහෙනම් අයියේ එකද පලවෙනි කවිය උඹේ ගින්නක්නම් නැ එළකිරි වගේමනේ ගොතපන් ගොතල කියපන් කවිය උඹේ
  12. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අනිවා කොල්ලෝ අපි එනවා හැමදාම ඒක නෙමේ මන් මේ සැරසුනේ දෙන්ඩ අඩෝ කොහොමද අද ඕපන් වෙච්ච නෙලුම් පොකුණ නම් වූ ඒ රගහල් පොජ්ජ....
  13. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    ලොලේ ලොල් කිව්වලු අඩෝ පැන්තරයා එහෙම තමයි මේ හමෙශයා අනිවා ඔක්කොම එක සෙට් වේලා එළකිරි අනිවා ජයගමු ලෝකෙම හොල්ල
  14. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    ආව පැන්තරයෝ මේ ගෙම්බා ඔන්න... වැඩිම පෝස්ට් දාපු ත්‍රෙඩ් ඒක මේක... තවත් දානවා නිරතුරුවේම... අතනම් අරින්නේ නැත මේ නුල...
  15. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    දකින්න අද තමා දැම්මේ ත්‍රෙඩ් ඒක... නැගලායනවානම් තමා එලට... අව්ලක් නැ බන් ඔය තියේ එලට... තුති කිව්වා ඔසවා තිබීමට...
  16. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    දෙන්නේනම් නැ යට යන්න වෙනවා පන දීලා හරි ගොඩගන්න අපි ඉන්නවා සයිබරේ නිරතුරුව නැවත කියන්නේ දෙන්නැ යට යන්න
  17. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    කව්ද අප්පා මේ සිරා මල්ලි අයියා... අලුතෙන් ත්‍රෙඩ් එක පැත්තේ අවා වගේ පේනා කෙසේ උවත් පේනා ලෙස බොහොමා එළකිරි කවියෙකි වගේ මේ අපේ කොල්ල
  18. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    ඕකට ලොකුම හේතුවනම් මම දන්නා ඒ උනත් කියන එකනම් නාකා දෙන්නම් මෙහෙම ඉගියක්‌ මේ ලෙසිනා අනිවා ඉවත් කල යුතුයි මේ කරුමක්කාරයා
  19. hamesh

    මතකද මේ ඕවරය???

    aniwa machan aniwa....arake video eka hoyala dannam mama
  20. hamesh

    මතකද මේ ඕවරය???

    පිස්සුනේ බන් පොඩ්ඩක් බලපල්ලකො.. bSaA80VIRe8 කොහොමද මචන් ස්පිනර් කෙනෙක් දන්නේ....දන ඉන්න ඖන් දායිද මචන් අපේ කණ්ඩායමේ...සන විශිෂ්ටයි බන්...

    No contents