1. TrashPanda

    වෙච්ච දෙයක්..

    හිතාගන්න බැරුව නේද ඉන්නෙ?
  2. TrashPanda

    මහින්ද දැක්කම දුක හිතෙනවා නේද? පව් වැඩේ ගෙදරට වෙලා විවේකෙන් ඉන්ඩ තියෙන කාලෙ අ‍ැදගෙන ගෙනත් ප්‍රදර්ශනය කරනවා. 😑

    වැදගත් විදිහට යන්න තිබුණ තමයි. ඒත් මහින්ද දේශපාලනයේ ඉන්න එකයි, සෞඛ්‍යයි අතර සම්බන්ධයක් නම් නෑ ඉතින්. ගහක් ගලක් වගේ හිටපු කුමාර වෙල්ගමත් ඒක පාරට ම අබලං මැෂිමක් වගේ වුණා.
  3. TrashPanda

    EPSI Computers

    EPSI
  4. TrashPanda

    EPSI Computers

    ah ehemada? mata 2019 withara lap ekak ganna udaw kala.
  5. TrashPanda

    EPSI Computers

    EPSI business eka den wahalada? web site ekath down. danna kenek kiyanna. Elakiri member kenekuth hitiya mathakai eyage cousin kenek oke weda karana.
  6. TrashPanda

    කරදරකාරී SMS වලට එරෙහිව...

    inbox pirenawane. basic phone hinda limited storage. anith eka ona karana ekak hoya ganna gihama epa wenawa.
  7. TrashPanda

    කරදරකාරී SMS වලට එරෙහිව...

    මගේ basic phone එකකට company එකකින් එන sms නතර කරගන්න ඕන. phone එකෙන් බ්ලොක් කරන්න බැහැ. screened messages feature eka useless. STOP reply දැම්මට වැඩක් නෑ. . එයාලට call කරලා කිව්වත් මාව unsubscribe කරන්නෙ නෑ. . මේ වගේ දේකට මොනවද කරන්න පුළුවන්? නීතිය පැත්තෙන් එහෙම.
  8. TrashPanda

    Computer පුටුවේ දුක..

    Damro factory ekata yawala repairs karanne nedda? Piyestra wala nam ehema karanawa
  9. TrashPanda

    Construction සයිට් වල අවිදිනකොට ෆෝන් ඔබ ඔබ ඇවිදින්න එපා කියන්නේ ඕක තාම

    මේ විදිහටම ලඟදී මොරා campus 3rd year girl කෙනෙක් නැතිවුනා construction site එකේදි
  10. TrashPanda

    🔴Breaking news ලොක්කට අන්තිමයි. 🏳

    දැන් ඔය කීවෙනි සැරයටද මරන්න හදන්නේ?
  11. TrashPanda

    ප්‍රතිඵල තව සුලු මොහොතකින් - Breaking News -

    parakku una elections tikath ohomama thiyala result eka deela danna thiyenne.
  12. TrashPanda

    Paya dekak power cut...

    similar experience with EDL call agent. mata hithuna aparade gaththe kiyala
  13. TrashPanda

    කුඹල් 5ට ඇතුන් 5යි ❤️

    reddit eke ugaththu set eka oya gena katha kala oka
  14. TrashPanda

    සහේලි ගමගේ රටට සහ කලාවට සිදුකළ සේවය -

    මෙහෙ විතරක් නෙමෙයි ඔය නමට සලකන්නේ H.E. Mahinda Rajapaksa Road is a street in Beitunia, near Ramallah in Palestine. It is located directly opposite the Sri Lanka Representative Office and was named in November 2007 to honor former Sri Lankan leader Mahinda Rajapaksa for his long-standing...

    No contents