1. Hummer

    AREA 51 (නැතිනම් ඇමෙරිකාවේ 51 වැනි කලාපය)

    මේ Pics සෑහෙන කාලෙකට කලින් ගත්ත එව්වා බන්.. දෑන් මෙතන සම්පුර්නයෙන්ම වෙනස්.. Photoes වල තියන Air Craft එකක කෑල්ලක්වත් දෑන් ඔතන හොයාගන්නවත් නෑ.... කිසිම සිතියමක යාවත්කාලීන නොවන ලෝකයේ එකම තෑන තමයි Area 51 කියන්නේ...
  2. Hummer

    dan uba keeyakda ewanne... ath mama kohomada uabata ewanna one kiyalath kiyapan...

    dan uba keeyakda ewanne... ath mama kohomada uabata ewanna one kiyalath kiyapan...
  3. Hummer

    mokakda balanna kiyapan machan... puluwan deyaknam aniwa help ekak dennam...

    mokakda balanna kiyapan machan... puluwan deyaknam aniwa help ekak dennam...
  4. Hummer

    Must See අලුත්ම Sony ලැප්ටොප් ඇඩ් එක ලස්සනයි මචංලා ක&#3515

    අඩෝ මගෙත් තියෙන්නේ VAIO එකක්..මම Sony Company එකෙන් Customize කරලා හදා ගත්තේ..පට්ටම බාන්ඩයක් බන්..මම දෑනටLap 5 use කරලා තියනවා මේකත් එක්ක.. ඒත් අනිත් කිසිම එකක මේ වගේ Performance තිබිලා නෑ බන්... මගෙ ගාව තිබුනා ඒ හෑම Lap එකක්ම අවිරුද්ද විතර යද්දි Performance බහිනවා අනිවා Slow වෙන්න ගන්නවා..
  5. Hummer

    Podi eun nam balanna epooooo

    mama hithanne beri wei... smart phone ekak nemei neda...
  6. Hummer

    Ravanaa Pictures Patta Patta Patta lol

    මෙකට හරියටම සෙට් වෙන්නේ මර්වියා...
  7. Hummer

    කොම්පියුටර් වැඩකාරයො සෙට් වෙයල්ලා

    මේ මේ පාර නවලෝක තොරන නෙද බන්...:(:(
  8. Hummer

    Negombo 4X4 accident !! Do not watch if weak hearted !!!

    මමත් දෑක්කේ FB එකෙන්.. Youtube දෑම්මට වෑඩක් නෑ ටිකකින් Remove කරයි .. මෙන්න ලින්ක් එක ඕන් කෙනෙක් ඉන්නවනම් බා ගන්න.. දෑක්කම පිස්සු හෑදෙනවා... කිසිම කෙනෙක් Hospital ගෙනියන්නවත් උත්සාහ කරන්නේ නෑ බන් පිස්සු හු*තලා වටේ ඉදන් බලාගෙන ඉන්නවා.. http://www.mediafire.com/?h0j13dz64ewa1b3 6.87Mb ඈයි...
  9. Hummer

    highway eke van ekak ginigaththa

    මොන පයන්නක්ද බන් උබ කියවන්නේ..
  10. Hummer

    highway eke van ekak ginigaththa

    මචන් රේඩියේටර් වලට වතුර දානව තමයි ලන්කාවේ... ඒත් Radiator Coolant වලට වඩා ඉක්මනින් වතුර රත්වෙනවා වගේම වතුර වලට වඩා කීප ගුනයක් උනුසුම උරාගෑනීමේ හෑකියාව Radiator Coolant වලට තියනවා.. ඒත් අපේ රටේ මිනිස්සුන්ට කන්නවත් හරියට නෑති එකේ පට්ට ගනන් දීලා Radiator Coolantගන්න බෑ බන් ඒ නිසා තමයි මිනිස්සු වතුර...
  11. Hummer

    highway eke van ekak ginigaththa

    මටත් හිතුනෙ උබට හිතුන දේම තමයි මචන්... මෙතන Highway එකක දුවන්න තරම් හොද නඩත්තුවක් නෑති රේඩියේටර් වලට වතුර පුරවපු කබල් වාහන Highway එකට දාලා අන්තිමෙ ගිනි ගත්තම හෑම එකාම හොයන්නේ වතුර බටේ හිල ගෑන විතරයි.. නිකමටවත් එකෙක්වත් හිතුවද ඈයි ඕක ගිනි ගත්තේ කියලා...
  12. Hummer

    හීන_යක්

    මගෙ උනුසුම් සුබපෑතුම් මචන්...... උඹ තාත්තා කෙනෙක් වෙන්න යන්නේ...
  13. Hummer

    iphone එකට සිංහල | region farmat Srilanka

    මම අපේ Lan Phone එකට දාලා බෑලුවා බඩු වෑඩ මචන්... මොකද මට I Phone එකක් නෑති නිසා...:shocked::shocked:
  14. Hummer

    Andriod Help...

    Download Samsung Kies And install It... Kies is the official Software Updater For All Samsung Smart Phones... If you need any help Just PM Me... Download Link http://www.samsung.com/us/kies/
  15. Hummer

    බැලින්නම් මගේත් තියෙනවා

    මගෙ දකුනු කකුලේ තියනවා.. :shocked::shocked::shocked:
  16. Hummer

    කෙල්ලොන්ට මිස් කෝල් ගහන අය එන්න

    මොනව උනත් හරි උත්සහවන්ත පොරක් බන්... මමනම් කියන්නෙ කෙල්ලවයි Arrest කරන්න ඔනේ 207 පාරක් ඈමතුම මග හෑරියට.... එක පාරක් හරි Answer කලානම් ඌ 207 පාරක් වද දෙන්නෙ නෑහෑනේ...
  17. Hummer

    එන්න පලතුරු කන්න

    සිරාවට බන්... යකෝ මෙව්වා පෙන්නලා අපේ හෑගිම අව්ස්සන්න එපා...:no::no::no::no:
  18. Hummer

    හරි උත්තරය දන්නේ කවුද?

    දෙයක්නම් තියනවා ඒත් ඒක මෙහෙම ප්‍රසිද්දියෙ කියන්න බෑ බන්...

    No contents