1. sEE_dA_trUth

    කලා වැවට ඉහලින් තිබුණේ දඬුමොණරය ද?

    කලා වැවට ඉහලින් තිබුණේ දඬුමොණරය ද? මීට කලින් පොළොන්නරුව ගල් විහාරයේ රාත්‍රි කාලයේ ඡායාරූප වගයක් දැක්කා මතකද මචං ලා? ඒවා අරන් තිබුණේ කැළණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා වන කීර්ති අමරසේකර කියන මහත්මයා. එතුමා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූපගත කරන්න 6 වෙනිදා ගියාට පස්සෙ ගත්තු...
  2. sEE_dA_trUth

    Soora Pappa (Sinhala) Sirasa TV Cartoon Series

    නියම වැඩක් කොල්ලෝ..!! skydrive ඇතුලට ගියාට පස්සෙ දැක්කෙ සූර පප්පාට වඩා වටින එකතුවක් තියෙනවා කියලා... ඒක නම් සෑහෙන්න වටිනවා මචං... :) :)
  3. sEE_dA_trUth

    Good CV Examples

    good work machan..!! ++
  4. sEE_dA_trUth

    අද්විතීය මිනිසා

    ඇත්තමට මචං, මූණ දැක්කත් හිත පිරෙනවා වගේ.. නියම මිනිස්සු මචන් ඒ කාලෙ හිටපු මේ වගේ උදවිය... රටේ දැන් මචං හොඳ මිනිස්සු ඉපදිලා ඉවරද කොහෙද, ඉන්න උන් ගැන මතක් වෙද්දිත් ලේ රත් වෙන එක විතරයි වෙන්නෙ.. :growl::growl:
  5. sEE_dA_trUth

    අද්විතීය මිනිසා

    ඉතාම වටිනා පෝස්ට් එකක් මචන්, උපාලි විජේවර්ධන මහත්තය වගේ කීප දෙනෙක් අද වෙනකන් හිටියනන් ලංකාවට ගොඩ.. බොහොම පින් මචං අද කොල්ලන්ට දකින්න මේ වගේ දෙයක් දාපු එකට.. සහතික ඇත්ත මචං, කාලකණ්නි නාකි වෙලා හම්පඩ ගැහෙනකන් ජීවත් වෙනවා මැරෙන්නැතුව, රටට වැඩක් ඇති මිනිහෙක් හිටියනම් මොකක් හරි දෙයකින් රටට අහිමි...
  6. sEE_dA_trUth

    Wisdom ekata yanne kohomada ?

    fort wala idala 100 or 101 ganna machan, eta passe crescat bahinna. Galleface pahu una gaman next halt eka, eta passe para cross karala ethana idan kelinma issarahata waren, fort paththata nemei issarahata. ehema eddi junction ekak hambenawa. fort paththe idan apu wahana serama left side...
  7. sEE_dA_trUth

    ඔබට දියවැඩියාව වැළඳීමේ අවදානමක් තිබේද?? ද&#353

    මෙන්න නියම කොල්ලො... නියමයි මචන්, ගොඩක් වටිනවා. තමන් දන්න දේ අපිත් එක්ක බෙදාගත්තාට පින් මචං.. :):):) සිරාවටම ආතල් එකේ ෆිල්ම් එකක් බලන්න තියන වෙලාව කැප කරලා මේ වගේ වටින thread එකක් දැම්මට පාඩු වෙන්නෑ මචං.. "අපි මේවා ඉගෙන ගත්තේ ඔයාල හැමෝම tax ගෙවපු සල්ලි වලින්. ඒ නිසා හැමෝටම වැඩක් වෙනවනම් හොඳයි."...
  8. sEE_dA_trUth

    එළකිරි භූත කොටුව.........

    නැහැ යාළුවා, මෙතන කියලා තියෙන්නෙත් මකර විසින්ම තොරතුරු දුන්නා කියලනේ? ඒකයි මම මේක දැම්මෙ... :yes:
  9. sEE_dA_trUth

    එළකිරි භූත කොටුව.........

    ඕනෑම දෙයක් විය හැකියි සහෝදරයා, මොකද ඇත්තටම ඒ දේ අත් වින්දෙ අපි නෙමෙයි නෙ, ඒ වුනත් ඔයා කියන දේවල් දැනගත්ත විදය මොකක්ද සහ ඒ දේවල් ඇත්තම ය කියන්න ඉදරිපත් කරන්න පුළුවන් සාධක මොනවද කියල කවුරු හරි ඇහුවොත් මොකද කියන්නෙ.. මොනව වුනත් මේ ගැන තවකෙනෙක් කියපු දෙයක් මං දැක්කා, ඇත්ත නැත්ත කොහොමද දන්නැහැ...
  10. sEE_dA_trUth

    නම වෙනස් කරන්න හදන්නනේ

    Majix පට්ට මචං.. VDOz වලදි නියමෙට යයි.. shrt n shweett,,, :yes::yes::yes: ආහ්,, ඒක නෙමෙයි, උඹලා DVD series එකක් out කරන්නද යන්නෙ.. මට යාළුවෙක් කිවුවෙ අරුල් කියලා... ;)
  11. sEE_dA_trUth

    කොග්ගල නිලමේ

    සහෝදරයා, මේ කලේ ලොකුම පිනක් මචන්,, ජාතියට නිවැරදි මඟ පෙන්නන්න, අපේ වැහිලා තියෙන ඇස් ඇරවන්න මේ කරල තියෙන්නෙ වචනෙන් කියන්න බැරි තරම් ලොකු දෙයක් මචන්,,,, උඹට ගොඩක් පින්...!!!
  12. sEE_dA_trUth

    :*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

    සහෝදරයා, මේ කලේ ලොකුම පිනක් මචන්,, ජාතියට නිවැරදි මඟ පෙන්නන්න, අපේ වැහිලා තියෙන ඇස් ඇරවන්න මේ කරල තියෙන්නෙ වචනෙන් කියන්න බැරි තරම් ලොකු දෙයක් මචන්,,,, උඹට ගොඩක් පින්...!!!
  13. sEE_dA_trUth

    :*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

    මම හිතන්නෙ නැහැ මචං, ඉතිරි ටික දෙවෙනි කොටසෙ ඇත්තෙ.. :yes::yes:
  14. sEE_dA_trUth

    මලලසේකර english සිංහල dictionary

    මෙන්න මචන් keygen එක.. මේකෙන් activate කරගනින්...
  15. sEE_dA_trUth

    :*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

    එළකිරි මචං, මටත් එන්න ඔනෙ වුනේ මෙතැනට තමයි, මේ පොත ලියැවෙන්න කලින් නෙ මචං මේක සිතුමිණි සඟරාවෙ ගිහින් තියෙන්නෙ, ඒ කාලෙ වෙද්දි මේකෙ ලියල තියෙන මේ දෙමළ ප්‍රශ්නෙ වත් - අර සිංහ, කොටි, නරි උපමාවෙන් ලස්සනට දීලා තියෙන ලංකාවෙ සිංහලයන්ට දැන් වේගෙන යන වින්නැහිය ගැන හෝඩුවාවක් වත් - ලංකාවෙ ඇතිවෙලා තිබුණෙ...
  16. sEE_dA_trUth

    *** නිධන් වස්තු සොයා ***

    අඩෝව්, එනමියා,, මේ මොකද මචං මේ?? ආ??? මොකද බන් වුනේ?? :eek::eek: පිස්සුද මචං උඹට, උඹ මේක දාපු එකෙන් සම්මජ්ජාතියකට මේ වගේ සීන් දැකලා නැති කොල්ලො කීයක් මේ ගැන දැනගන්න ඇද්ද? අනික මචං මම උඹට කලිනුත් කිවුව වගේ, උඹ මෙහෙම දෙයක් කරාට වෙන එකෙක්වත් මචං තමන් ගාව මේ වගේ දේවල් තියෙනවනං ලොවෙත් ඒවා අනෙක් උන්...
  17. sEE_dA_trUth

    :*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

    හරි මචන්,, ඕක PDF එන්නේ.. කියවලා අදහස් කියපන් මචං,,,
  18. sEE_dA_trUth

    :*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

    ආ, එහෙමද මචං,, එහෙම එකක් විතරක් නෙමෙයි මචං, මනුස්සයෙකුට ආරූඩ වෙන යකෙක් ගෙන් දැනගන්න දේවල් ගැන තියෙන්නෙ, අන්තිමට අවුරුදු දහස් ගානක් පරණ ආත්ම පවා ගෙන්නනවා, ඒ වුනාට මේක නිකන්ම නිකන් බූත කතාවක් නෙමෙයි මචං, කියවලාම බලපන් මචං, කියල හරියන්නෙ නැහැ මෙහෙම..
  19. sEE_dA_trUth

    :*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

    මම ඒ කතාව දන්නෙ නැහැනෙ මචං, :shocked: උඹ කොහෙන්ද ඕක දැනගත්තෙ?? ස්තුතියි මචං දැනුවත් කලාට...
  20. sEE_dA_trUth

    :*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

    නෑ මචං, http://www.scribd.com/mobile/documents/55355111/download ඔය ලින්ක් ‍එකෙන් යන්න, සල්ලි ඉල්ලන්නෙ නැහැ...

    No contents