ලංකාවේ උන් තනිකර කොපි නේ බන් කරන්නේ..
අලුතින් දෙයක් කරන්නේ කළාතුරකින්..
මේ දවස් වල හැම මගුලේම යන එකක් තියෙන්නේ අර banjaraa හින්දි සින්දුවේ සිංහල එකක්...
ඉස්සරලා අහද්දී පට්ට music කියලා හිතුනා... :):)
බලද්දී ඉන්දියාවේ mtv unplugged එකේ music එකක්නේ මුන් හොරකන් කරලා තියෙන්නේ.. :P:P
මේවට වග කියන්න...