අහස නිල්පාට ඇයි ???
පොඩි කාලේ මට මතකයි කවුදො ඇහුව කොළඔ අහස මොන පාටද කියලා.. උබල හිතුවෙ මං කොළ පාටයි කිව්ව කියල නේද...:yes: ඔව් මං එහෙම කිව්ව .. හැබැයි මං ඒ ගැන හෙව්ව හැබැයි පහු කාලිනව..
ඔය වගේ දේවල් කියවන්න හිතෙන් නැතිව ඇති එත් නිකමට කියවල බලන්න...;)
"අපි හැමෝම හැමදාම දකින් නිල් වන් අහස...