1. I

    Breaking news ! ශ්‍රී-ලංකාවට-ඇමරිකානු-ඩොලර්-බිලියන-1.5

    ම'පියාණෝ ඩොලර් එක වැට්ටුසේක.... ගෞරවාර්තයේ ආඛ්යාතය මෙහෙම හරිනේද?
  2. I

    ලබන සතියේ ඩොලර් එකට වෙන දේ මෙන්න

    ම'පියාණෝ ඩොලර් එක වැට්ටුසේක.... ගෞරවාර්තයේ ආඛ්යාතය මෙහෙම හරිනේද? 🤔
  3. I

    ඩොලර්1 බහින නිසා ෆෝන් මිල අඩු වෙයිද ?

    ම'පියාණෝ ඩොලර් එක වැට්ටුසේක.... ගෞරවාර්තයේ ආඛ්යාතය මෙහෙම හරිනේද? 🤔
  4. I

    සිමෙන්ති මිල පහල බසීද ඩොලර් රේට් එකත් එක්ක

    2023නේ සුනාමි රැල්ල මූදට ඇදගන්නවා 2024 ආයෙ රැල්ල ගොඩට එනවා මුක්කුත් ගලෝගෙන😂
  5. I

    ලබන සතියේ ඩොලර් එකට වෙන දේ මෙන්න

    ඩොලර් එක වට්ටන වැට්ටිල්ලට කොහොමෙයි 8 වෙනිද ඉදල අඛන්ඩ මාරාන්තික වර්ජනේ පටන්ගන්නෙ - GMOA 😂😂😂
  6. I

    සිමෙන්ති මිල පහල බසීද ඩොලර් රේට් එකත් එක්ක

    ලන්කාව නිසා ඩොලර් එක පල්ලටම වැටිල ඇමරිකාව බන්කොලොත් වෙන්න කලින් ලන්කාවට IMF facility එක හැකි ඉක්මනින් දීල දාන්න ජෝ බයිඩන් වහාම පෙන්ටගනය රැස්කරයි 🚀🚀🚀 Waiting for IMF loan release Breaking News..... ✈️
  7. I

    ලබන සතියේ ඩොලර් එකට වෙන දේ මෙන්න

    ලන්කාව නිසා ඩොලර් එක පල්ලටම වැටිල ඇමරිකාව බන්කොලොත් වෙන්න කලින් ලන්කාවට IMF facility එක හැකි ඉක්මනින් දීල දාන්න ජෝ බයිඩන් වහාම පෙන්ටගනය රැස්කරයි 🚀🚀🚀 Waiting for IMF loan release Breaking News..... ✈️
  8. I

    ඩොලර් එක 323.50 යි. 😍😍

    ලන්කාව නිසා ඩොලර් එක පල්ලටම වැටිල ඇමරිකාව බන්කොලොත් වෙන්න කලින් ලන්කාවට IMF facility එක හැකි ඉක්මනින් දීල දාන්න ජෝ බයිඩන් වහාම පෙන්ටගනය රැස්කරයි 🚀🚀🚀 Waiting for IMF loan release Breaking News..... ✈️
  9. I

    Breaking news ! ශ්‍රී-ලංකාවට-ඇමරිකානු-ඩොලර්-බිලියන-1.5

    ලන්කාව නිසා ඩොලර් එක පල්ලටම වැටිල ඇමරිකාව බන්කොලොත් වෙන්න කලින් ලන්කාවට IMF facility එක හැකි ඉක්මනින් දීල දාන්න ජෝ බයිඩන් වහාම පෙන්ටගනය රැස්කරයි 🚀🚀🚀 Waiting for IMF loan release Breaking News..... ✈️
  10. I

    Jeppo බේරේ වැවේන් නාලා රුපියල ශක්තිමත් වෙන එක දිහා පුදුමෙන් බලන් ඉඳිි

    අන්න සජිත් සරුත් සටන් පාට ඔක්කොම වෙනස් කරන්න කමිටුවක් දාල. තැපෑලෙන් අලුත් නිර්මානාත්මක සටන් පාට ලියල එවන අයට තෑග්ගක් දෙනවලු😁
  11. I

    අක්ෂා ඔයා නම් 🫢🫢

    Yesterday someone has found miracle thing called internet
  12. I

    රට ටිකක් හරි පාරේ යනවා වගේ. කාටද ක්‍රෙඩිට් එක යන්න ඕන?

    එතකොට සජිත් සර්ගෙ ඉන්ගිරිසියෙන් සුද්දන්ට කරපු චැලේන්ජ් නිසා නෙවෙද ඩොලර් වැටෙන්නෙ🤔
  13. I

    ඩොලර් එක 323.50 යි. 😍😍

    ✈️🛩️🚀🚀මෙහෙම ආර්තිකේ පැයෙන් පැයට බලන් ඉද්දි අප්වෙන්න ගත්තොත් සජිතටයි අනුරටයි අලුත් සටන්පාට බ්ලොක්ගල් මැශින් වලින් හදන්න වෙයි 🤔😁😁
  14. I

    ඩොලර් එක අඩුවෙන්නෙ?

    ✈️🛩️🚀🚀මෙහෙම ආර්තිකේ පැයෙන් පැයට බලන් ඉද්දි අප්වෙන්න ගත්තොත් සජිතටයි අනුරටයි අලුත් සටන්පාට බ්ලොක්ගල් මැශින් වලින් හදන්න වෙයි😁😁😁
  15. I

    ප්‍රවුඩ් වෙන්න එන්න

    පොලු මුගුරු වලින් ගහල ඩොලර් එක බිමදාපු අපේ විරුවා අව්ව වැස්ස තකන්නෑ ජනසෙත කරන්න
  16. I

    ඩොලර්1 බහින නිසා ෆෝන් මිල අඩු වෙයිද ?

    විපක්ශෙ ඉදන් ඩොලර් වට්ටල බඩු මිල අඩුකරන්න පුලුවන් නම් ජනාදිපති උනාම කෝමද ??? අපේ සජිත් වීරයට ජයවේවා
  17. I

    යාපා නොකියන නිව්ස් - රුපියල 10% කින් අධිප්‍රමාණය වීමට සාපේක්ෂව මිල සූත්‍රය හරහා 15 වැනිදා සියලු ඉන්ධන වර්ගවල මිල 10% කින් අඩු කෙරේ

    ඩොලර් එක වැටෙන්නෙ මම ගමක් ගමක් ගානෙ ගිහින් ඉන්ගිරිසියෙන් කෑගහපු නිසයි Sajith විපක්ශෙ ඉදන් ඩොලර් වට්ටල බඩු මිල අඩුකරන්න පුලුවන් නම් ජනාදිපති උනාම කෝමද අපේ සජිත් වීරයට ජයවේවා!!! 💪🙋‍♂️🙋‍♀️🤷‍♂️
  18. I

    ඩොලර් එක අඩුවෙන්නෙ?

    ඩොලර් එක වැටෙන්නෙ මම ගමක් ගමක් ගානෙ ගිහින් ඉන්ගිරිසියෙන් කෑගහපු නිසයි Sajith 😁😁😁
  19. I

    ඩොලර් එක 323.50 යි. 😍😍

    ඩොලර් එක වැටෙන්නෙ මම ගමක් ගමක් ගානෙ ගිහින් ඉන්ගිරිසියෙන් කෑගහපු නිසයි Sajith
  20. I

    පානදුරේදිත් පොහොට්ටු සජබෙ දීගය රඟදැක්වේ

    ලක් දනන්ගෙ මුවක් මුවක් පාසා රනිල් බැසිල් නාමයක් රැව්දෙනවා.. සැමගෙදරකම සාලෙ රනිල් බැසිල් යුවලගෙ පොටෝ එල්ලෙනවා උදේ හවා ඒවට වතාවත් කෙරෙනවා.. රට බලා ඉද්දිම ටිකෙන් ටික සින්ගප්පූරුවට ඉස්සරහින් යනවා

    No contents