සුරූපි සහ විරූපි
අද උදේ මම YouTube එකේ වීඩියෝ එකක් හොයද්දි මට ඉස්සර ජාතික රූපවාහිනියේ ගිය ලස්සන කතාවක් හම්බ උනා. බලන්න මේ කතාව මතකද කියල ;)
මේ දවස් වල යන ඒවා බලද්දී මේවා බලන්න පින් කරලා තියෙන්න ඕනේ :rolleyes:
:love: සුරූපි සහ විරූපි :love:
සුරූපි සහ විරූපි(part 1)
KgaI-kRJto4
සුරූපි...