මචන්ස් මන් ebay එකෙන් පවර් බැංකුවක් දැම්ම ,සති 2කින් විතර බඩු අවා
http://www.ebay.com/usr/2011accecity?_trksid=p2057872.m2749.l2754
බලද්දී එකේ ඇතුලේ සට පට ගාල හෙළ වෙනවා, එකේ ගහල තියන ඉංග්‍රීසිත් වැරදි බොල ,
පස්සේ seller ට ලියල ඇරිය උ කියනව එවද්දී damage වෙලාලු සල්ලිද ඕන තව එකක්ද කියලා...