ඊයේ මැදියම් පැයේදී දසිස් රාවණා රජතුමන් මහනුවර රහසිගත ස්ථානයක ස්ථානගතවී සිටින යෝගී කාන්තාවක් සමග ආධ්‍යාත්මික වශයෙන් සන්නිවේදනය කළේය. "එම්බා ස්ත්‍රිය, මෙහි වර, මේ හෙළ ඔසුව රට පුරා හෙළුවන්ට කියව" එසේ කියා කිසියම් තල්පතක් ඇය හට දී එතුමන් ඇසිල්ලකින් අන්ත්රාධාන වුණි. පහත දැක්වෙන්නේ ඇය අප වෙත එවන ලද...