apn මුකුත් ගහන්න ඕනෙ නැහැ මචං. නිකන්ම connect වෙනව. lankabell ලගේ default සෙට්ටින්ග්ස් ම තමයි router එකේ firmware එකේ තියෙන්නෙ.
quick setup වල BELL4G(default) කියල profile එකක් තියෙනව.
අවුල් වගේ නම් අයිත් reset කරල ඕනෙ නම් wifi password ssid change කරල වෙනමුකුත් නොකර connet කරන්න