ඒක නම් හැබැයි අවශ්‍යතාව අනුව තීරණය වෙන දෙයක්
ඔයා graphic designing වගේ කරනවා නම් Dual Core+ High End Series graphic card(dx10 at least, shader model 4.x, memory bandwidth 12Gb/s<)
එකක් හොදටම ඇති . Programming වලට නම් වැඩි තැන Processor එකට තමයි යන්නේ
Calculation වැඩියි නම් Core ගාණ වැඩි කරන එක...