පිස්සුද යකෝ. ලැප් දෙකටම මැක්ස් වොට් 200 ටත් අඩුයි. අනික යකෝ ලැප් එකේ චාර්ජර් එකෙන් මේන් සප්ලයි එකට ඉන්ටෆියරන්ස් නොවෙන්න තමා ඩිසයින් කරල තියෙන්නෙ. උබල දෙන්නගෙම චාර්ජර් දෙකත් පිච්චිලාද?
ඔය චේන් කරන වැඩේ අවුල් බන්. එකම පාත් එකක් හරහා යන ධාරාව වැඩි වෙන එක විතරයි වෙන්නෙ ඕකෙන්. වෝල්ටේජ් ස්පයික් එකක්...