NSB එක හොඳයි..උන්ගෙ Customer service එකත් ඇත්තටම හොඳයි.ATM එක use කරනවට සතයක්වත් කැපෙන්නෙ නෑ...debit card එකෙත් අනම් මනම් charges නෑ.counter එකෙන් සල්ලි ගන්නකොට සතයක්වත් කපන්නෑ...දැන් මේ අනිත් බැංකුත් බැංකු කිව්වට හිඟාකන මට්ටමට වැටිලනෙ තියන්නෙ..customer q එක අඩු කරන්න කියල එහෙම මිනිස්සුන්ගෙන්...