මේ වගේ පත්තර බලනවදෝ 18+
මේ පත්තරේ අපේ warehouse එකෙන් සතියට 3න් පාරක් මුලු ලන්ඩන් පුරාවටම බෙදා හරිනවා:rofl: ඉස්සරනම් සතියෙ හැම දවසකම යැව්වා ඒත් දැන් යවන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ 3න් පාරයි:baffled:.මේ පත්තරේ return එනකොට අපේ උන් ස්කෑන් කරන්න කැමතිම පත්තරේ:P අපේ උන් කිව්වෙ ඉන්දියන් උන්:rolleyes...