මම මේගැන සජිත ගෙන් ඇහුව ..ජැකා ඇඩ්මිට් කරලා ටික දවසක් යනකල් හොදට කථා බහ කරලා තියනවා ඊටපස්සේ හොස්පිටල් එකෙන් පොඩි ඔපරේෂන් එකකට සිහි නැති කරලා තියනවා ඒක ඔවර් ඩොස් වෙලා හින්ද තමයි කොමා එකකට වැටිලා තියෙන්නේ ..දැන් මුන් ටික ඉස්පිරිතාලේ උන්ව බ්ලැක් මේල් කරනවා නඩු දානවා කියල එකයි ඔය තියාගන ඉන්නේ