1. p990i

    Let's talk about Movies

    ඔව් මචන් සිරාවටම ඇත්ත...
  2. p990i

    Let's talk about Movies

    මම අසාවෙන් බැලුවා මචන් ...නමුත් Holmes ව ජොක් එකක් කරපු එකනම් වැරදි මෙ වගෙ ත්‍රෙඩ් එකක් අරම්භ කිරිම ගැන ස්තුතිය ප්‍රකාශ කරනවා. return rep +2
  3. p990i

    Let's talk about Movies

    මෙකත් පරන Movie එකක් නමුත් නියමයි .... මෙකෙ ප්‍රදාන චරිතය නිරුපනය කරන්නෙ Nicolas Cage.මම ආස දක්ශ නලුවෙක්. Car ගැන ආස අයට හොද Movie එකක් හෙතුව මෙක Automobile වලට සම්බන්දයි. මෙකෙ කතාව ගැන කියනවනම් ... Nicolas Cage හිටපු කාර් හොරකම් කරන කෙනෙක්... මැන් ෆීල්ඩ් එකෙන් අයින් වෙල ඉන්නෙ .... නමුත්...
  4. p990i

    චිරි චිරියගෙ අලුත් වන්ඩිය

    මෙක කිව්ව එක ලොකු දෙයක් මම හුලන් චෙක් කලෙම නැ මචන්
  5. p990i

    Let's talk about Movies

    ඔව් මත් හිතන්නෙ ...අති සාර්තක නිර්මනයක් සහ රංගනයක්
  6. p990i

    Let's talk about Movies

    yes ...
  7. p990i

    Let's talk about Movies

    මටත් එහෙමයි මචන්.....මරු ‍ෆිල්ම් එක...
  8. p990i

    Let's talk about Movies

    yes mcn....
  9. p990i

    චිරි චිරියගෙ අලුත් වන්ඩිය

    තෙල් අවුලක් නැතුව හොඩට වැඩ කරනව.......මගෙ බයික් එකෙ 45 + කරනව.
  10. p990i

    Yamaha tour 2012

    eknma...ow...
  11. p990i

    Let's talk about Movies

    මෙ MOVIE එක නම් පරනයි ටිකක් ඉයෙ මම බැලුවෙ....මෙක හොදයි. හොද කතාවක් තියෙනව... අපිට ජිවිතෙට ගන්න දෙයක් තියෙනව.... බලපු නැති,බලන්න කැමති අය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..... http://kat.ph/wall-e-2008-720p-brrip-x264-stylishsalh-t5564322.html
  12. p990i

    Love help....

    මචන් ඔය ඉන්න විදියට පුලුවන් තරම් කල් හිටපන්ග් බන්....උබට කෙල්ලෙක් සෙට් උනාම තෙරෙයි මම මෙහෙම කිව්වෙ ඇයි කියල..... නමුත් ඔයාට ඔනෙ ඉක්මනට කෙල්ලෙක් යාලු කර ගන්නනෙ, උබ මචන් අර හිතෙ ඉන්නව කියපු කෙල්ල ගෙන පොඩ්ඩක් හොයල බලල ....විස්තර දැනගෙන එකිත් එක කතා කරපන්ග් මචන්ග්....මොන මොනා හරි කතා කරපන්ග්...
  13. p990i

    චිරි චිරියගෙ අලුත් වන්ඩිය

    ow mcn ehma wadi wada dnna epa mcn......matath xenon ekak danna asai....eka nam awlk ne wasie eka dammahama
  14. p990i

    චිරි චිරියගෙ අලුත් වන්ඩිය

    adoh mcn matath bike ekak tyenawa ...bike eka danma lassana karanna hadana epa bng oya tyena original look eka tya ganina macn kalayak yanakan ita passe tikak wenas karapang bng....uba mata mobiles gena help karala tyenawa ....nkn kiwwe mcn meka uba kemathinam aluth kali bali tikak hai karanna...
  15. p990i

    Brandnew & Used vehicles @ Lowest Price

    mcn e kiyanne auction walada aduwata hoyanna one? mama hema dama ogollong sale eka issarahin yanne....me dawas tike suv n pick up wadiya thibuneh ne neda?
  16. p990i

    ඇත්ත රාවණ කතාව.....

    මම දන්න විදිහට රාමා කියන්නෙ විශ්නුගෙ එක අවතාරයක් ....ඉතින් ශිව ගෙන් අමරනිය වරම් ලැබුනට, විශ්නු කියන්නෙත් ශිවට සමනවම බලයක් තියෙන දෙවි කෙනෙක් ඉතින් රවනාව මරන්න එයාට පුලුවන්..... ඉන්ටෙර්නෙට් එකෙන් දෙන ගත්ත එව මෙ....
  17. p990i

    Brandnew & Used vehicles @ Lowest Price

    eka dakka mcn mama ....ekata wada gaana adu wenawada import karaddi?
  18. p990i

    ow ghuwa ....dng inne anthima chapter ekata kalin eka....

    ow ghuwa ....dng inne anthima chapter ekata kalin eka....
  19. p990i

    Brandnew & Used vehicles @ Lowest Price

    pick ups wala market wadi manuel gear ewa neh mcn? mewain normaly hodama mokakda? ogollo gawa tyenne mcn oya pic ekak dala tyena hilux ekada?
  20. p990i

    Brandnew & Used vehicles @ Lowest Price

    Toyota Hilux VIGO Nissan NAVARA Mistsubishi L200 WARRIOR Mewa kiyak weida bng??

    No contents