1. දවසායී... full day Data & wife on කොරලා:sorry:. ( i mean wifi)
එක්ම තැන ඉන්නව නම් move වෙන්නෙ නැතුව දවස් එක හමාරක් පුලුවන්:yes:
2. අවුරුදු දෙක හමාරයි:yes:
3. Nokia Lumia 920:)
4. Viber, whatsapp, line, skype, ofz email, Ofz Intranet
call & message, camera එකි නොකී...windows උත්තෙන් කොරන්න...