1. chandimalin

    ඇපල් ගස සහ ළමයා

    hodai godaaaaaaaakma machan
  2. chandimalin

    wireless technologies

    ela
  3. chandimalin

    MY DVD ROM

    head eka clean karapan machan galavala.ethakota hariyai.thava vadak tiyanava eth tikak amarui machAN
  4. chandimalin

    BUMP (බම්පියක් දන්නේ කොහොමද)

    itin machanla bump kiyala damma paliyata e post eka ayeth issarahata enavada. ehemada machan. ok thanx to all
  5. chandimalin

    BUMP (බම්පියක් දන්නේ කොහොමද)

    BUMP (බම්පියක් දන්නේ කොහොමද) අනේ මචන් මට කියල දීපන්කො බම්පියක් දෙන්නේ කොහොමද කෙනෙක්ගෙව් පොස්ට් එකකට.මේකෙන් පොස්ට් එක ඉස්සරහට ගෙනියන්න පුළුවන් නේද.අපි දන පොස්ට් එකක් අයෙත් කට්ටියට දැනගන්න ඉස්සරහට ගන්න විදිහත් කියල දෙන්න ස්තුතියි :no::no:
  6. chandimalin

    යක් පලතුර හෙවත් "Dragon Fruit"

    අපි සමහර රසවල් වලට කැමති නැනේ බං.ඒ වගේ තමි සමහරුන්ට රසි සමහරුන්ට රස නැ
  7. chandimalin

    යක් පලතුර හෙවත් "Dragon Fruit"

    දන්නවද මචන් මන දොක් කෙනෙක්ගෙන් ඇහුව මචන්.එය කියනවා බටහිර බෙහෙත් කර නැවට වැඩ දේශීය ඒවගේ හොද බෙහෙත් තියනවා කියල.එයත් මට කිව්ව මේ පලතුර ගැන.මචන් මේ පලතුර බෙහෙතක් විදිහට තමි ගොඩක් අය පාවිච්චි කරන්නේ.
  8. chandimalin

    රාවණා පැමිනියේ තාරකා දොර‍ටුවෙන්ද?

    man kamathi machan me subject ekata stargate SG 1 eke godak hoda deval tiyanava
  9. chandimalin

    වශී...... (Part 02)

    hari yaimada machan. math tiyagatta
  10. chandimalin

    යක් පලතුර හෙවත් "Dragon Fruit"

    Dragon Fruit මචං ඔය පලතුර ගොඩක් හොද බෙහෙතක් දියවැඩියාවට.අනික ඔය පලතුර දිග අතට කපල මුල කොටසි මද කොටසි අග කොටසි රස 3 ක්.අනික මචං නිකක් කනකොට රස නෑ වගේ උනාට ශීතකරණයේ තියල කෑවම මාර රසයි. ලංකාවෙත් ගොඩක් පළාත වල වවනවා. ඒත් ගොඩක් අය මේක දන්නේ නැති නිසා ඒ වගාවන් පවත්වාගෙන යන්න ගොඩක් අමාරුයි. :):)

    No contents