උඹත් උදේ ඉඳන් කෙඳිරි ගාන්නැති කෙළවරක් නැතුව. අනික ඒකිට වෙන කවුරුහරි කෙල්ලෙක් එක්ක චැටක් දාන්න ඕන උනාද දන්නෙ නෑනේ බං උඹ ඒකිට නිදාගන්න කිව්වට පස්සේ. යාලු උනා කියල හැම දේම හැම ප්රශ්නෙම උඹම එක්ක විතරක් කතා කරයි කියල බලාපොරොත්තු වෙන්න එපා බං. උඹ ඒකිගේ පාස්වර්ඩ් එක දන්නවනං උඹට ඔහොම බොරුවක් කරාවිය ...