1. chuti malli

    සිංහගප්පුරැවෙි දියුණුව - 2 කොටස

    ඒ ශ්‍රේෂ්ඨ මිනිසා ගිය අවුරුද්දේ මාර්තු 23 අභාවප්‍රාප්ත උනා. ceremony එක වෙලාවේ මමත් Singapore වල හිටියේ. (මම ගියේ වෙන වැඩකට) :D:D Body එක අරන් යන වෙලාවේ මිනිස්සු පාර දෙපැත්තේ අඩ අඩා තද වැස්සේ තෙමීගෙන ආචාර කරේ... :yes::yes: මම කල්පනා කරේ ඒ මිනිස්සු කොච්චර ආදරේද කියල Lee Kuan Yew ට...
  2. chuti malli

    කොළඹ ඉදලා දවසෙන් ගිහිල්ල එන්න පුළුවන් තැ&#3505

    මාතලේ සෙම්බුවත්තේ lake එක බලන්න ගිහින් වරෙන්....:):) පට්ට location eka බන්... google කරල බලපන්.... :yes::yes:
  3. chuti malli

    බෙට්ට පා වීම +18

    යකෝ office එකේද රෙන්නේ..... :angry::angry: ගෙදර රීල බලපන්.... :yes::yes:
  4. chuti malli

    Easyhome.lk

    ok thnx machan
  5. chuti malli

    Easyhome.lk

    thnx bors
  6. chuti malli

    Easyhome.lk

    Thnx bro
  7. chuti malli

    Easyhome.lk

    Machan easyhome.lk eken badu aran tinawada? Kohomada badu wala quality eka..... Warranty claims..... Business environment eka..... :confused::confused::confused::confused: Danna / badu gatta kattiya poddak kiyanawada......:yes::yes:
  8. chuti malli

    Need ADATA RAM

    thnx machan link ekata. stocks ne eke.
  9. chuti malli

    Need ADATA RAM

    SAMSUNG walata wada ADATA walata lap eka hodata response karanawa ban...
  10. chuti malli

    Need ADATA RAM

    kawruth neddoo
  11. chuti malli

    Need ADATA RAM

    මචංලා මට මෙන්න මේ ජාතියේ ram එකක් හොයල දෙනවද මගේ LAP එකට ......:(:( ADATA DDR3 4GB 1600MHz 4GX8 SO DIMM ------------------------------- SAMSUNG 4GB 12800S ලැප්ටොප් RAM එකක් තිනවා... අවශ්‍ය කෙනෙක් ඉන්නවනන් කියන්න.....:):)
  12. chuti malli

    sigiri or arena... 😛😛😛

    උබ සිංහල නං, දෙමළ film එකක් තීන ඕන එකකට පල...... :cool::cool::yes:
  13. chuti malli

    What is Love? ආදරය පිළිබඳ වූ විද්‍යාත්මක විග්‍රහය

    උබේ තර්කය හැම වෙලේම හරී යන්නේ නෑ බ්‍රෝ........
  14. chuti malli

    වගකීමකින් තොර ලිංගික ජීවිතය

    වගකීමකින් තොර ලිංගික ජීවිතය හොදයි කියල හිතුන..... ජිවිතයට යමක් ගනින්..... හැමෝම නෙවයි.... අදාල අය ....... :rofl::rofl: ඉස්සුවේ Youtube එකෙන්........:):) WXa0KM141c0 :yes::yes::yes:
  15. chuti malli

    Hybrid Use kerana aya podi help ekak

    ඔව් බන්... මට 4 months විතර ගියා normal performance වලට ගන්න... ඒකට 2-3 times weekly Galle - Colombo Highway ගිහින් තමියි ගොඩ ගත්තේ....:):)

    No contents