මචන් Frontline කියල එකක් තියෙනව බොල්ෆෝ වගේ නෙමෙයි මාස 3ක් විතර යන තුරු කරදරයක් නෑ.... අනික බල්ලට Dontral Plus පෙති දෙකක් දීපන්.... දීල ඉල්ජෙක්ෂන් කෝස් එකක් තියෙනව ...නැත්නම් ගෙන්දගම්+රතුළුැණු+පොල්තෙලින් කකාරවල ඇගේ ගාපන් හුගක් විට හරියාවි....
ඔය ලෙඩේ එන්නෙ බස්නාහිර පලාත වගේ පැතිවල ඉන්න උන්ටමයි...