1. Vampire

    මධුමාදව_ජනපතිට තර්ජනය කරයි

    සත්තු වගේ හැසිරැනු නිසා නේ බැදපු ගැනු දෙන්නම ගියේ
  2. Vampire

    වැඳලා ඉල්ලගෙනකෑම

    අයියෝ බයියෝ
  3. Vampire

    මහින්ද මේ පාර රට ගොඩ ගනිද ?

    :( මේකනේ කන්දක් නැග්ගම අායි බහින්නත් එපැයි.
  4. Vampire

    Lap එක ඇතුලට කූඹි යනවා

    මටත් ඔය ප්‍රශ්නේ අාවා මචං රත් වෙද්දි උන් ටික එළියට එනවා. කැම කකා අල්ලන්න එපා (ලැප් එක)
  5. Vampire

    මහින්ද මේ පාර රට ගොඩ ගනිද ?

    අැයි බං මහින්දට පක්ෂව එකක් තියලා විරැද්ධව දෙකකට බෙදිලා යන්න චන්දේ තිබ්බේ. මේක තනිකරම මැතිවරණ නිති උල්ලංඝණයක්.
  6. Vampire

    සන්ධානයට දිස්ත‍්‍රික්ක 14ක ජය

    චන්දේ තියලා සල්ලි නාස්ති කරලා වැඩක් නැහැ. සන්ධානේ දිනුම්. පොස්ටර් කට්අවුට් රැස්විම් එපා (අප්පච්චි දරැවන්ගෙන් ඉල්ලයි)
  7. Vampire

    ජවිපේ _ජාතික_ලැයිස්තුව

    හරි මාන්දමිකයි....:shocked:
  8. Vampire

    Rep Power 20+

    ela!
  9. Vampire

    Marvan must take responsibility current sri lankan cricket team situation

    It’s time that the spotlight turned on Marvan.
  10. Vampire

    SLT Internet jokes (SLT net packages ගැන)

    පුළුවන් වෙලාව ටිකක් පැහැදිලා කරල දෙනවද, අාරක්ෂාව කොහොමද, ලෙසියෙන් කලයන්ට් ට ඩවුන් කරන්න පුළුවන්ද.
  11. Vampire

    එල්ටන් ජෝන් ලංකාවට එනවා සිහලු

    :D ජනාධිපති වරණයට අාවලු මචං අැවිත් තියෙන්නේ සලමන් වගේ වෙස් වලාගෙන් බේබි හිටපු රැස්වීමක අපේ බුද්ධිමත් සන්දාන නිවේදකයට එ්ක මාට්ටු වුනා. බඩු එළි වුනා. ඛාන් දඹදිවටම පැන්නා. බෙබි ගේ ඩැඩා ගෙදර ගියා.
  12. Vampire

    Colombo Nominations UNP

    ෆුල් පැක් මාර ගේමක් දෙන්න වෙයි පාර්ලිමනට් රිංගන්න උන්ට
  13. Vampire

    එල්ටන් ජෝන් ලංකාවට එනවා සිහලු

    ෂාරැක් ඛාන්ට ජයවේවා;)
  14. Vampire

    SLT Internet jokes (SLT net packages ගැන)

    මමත් ඔහොම තමයි හිතන් හිටියේ එ්ත් බං කස්ටමර්ට වැඩක් වෙලාවට අප්ලොඩ් කරන්න බැරි වුනොත් වැඩක් නැහැ හැමදාම රැ එලිවෙනකම් අප්ලොඩ් වෙනකම් බලන් ඉදලා 99% ඩිස්කනෙට් වෙනවා. ස්පිඩ් එක වටිනවා අත්දැකිමෙන් කියන්නේ. හැබැයි ඉතින් බාන්න විරක් නම් කමක් නැහැ..
  15. Vampire

    Colombo Nominations UPFA

    දැක්ක චාටර් ම ලිස්ට් එක හොරැ වංචාකාරයෝ දුගද හමන 8 පාස් නැති ගෙවලයන් සහ සෙල්ලක් කරයන් වැහි වැහලානේ කුඩ්ඩා විතරයි අඩු.
  16. Vampire

    Colombo Nominations UPFA

    එ්ක අැත්ත මචං එත් ඉතින් සිරිසේනට හොදනම්.. අපිට මොකෝ.
  17. Vampire

    SUGAR CUBES !!! Holy shit

    water water water
  18. Vampire

    ප්‍රවේගයේ නංගි

    නිකමට

    No contents