මම මගේ පරණ පෙම්වතාව අමතක කරලා ඉවරයි.මන් එයා ගැන තව දුරටත් හිතන්නේ නෑ
ගැහුණු පිරිමි බේදයකින් තොරව තමුන් කලින් ආදරය කරපු අය ගැන ඉදලා හිටලා හරි හිතනවා.පිරිමින්ට වඩා හැබැයි ගැනු තමයි මේ දේ වැඩියෙන් කරන්නේ.ඇය නිරන්තරයෙන් ඔබව පරණ පෙම්වතුන් සමග සංසන්දනය කරනවා.එක නවත්තන්න බෑ.එක ගැහුණුන්ට...