එතෙරට ගොස් දමායන්න
මහණෙනි,
මිනිහෙක් ගමනක් යෑමට පාරට බසී. ටික දුරක් යන විට මහ ගoවතුරකි. රලනoවමින් දියකඳ ගලාබසී. එතෙරවිය නොහැකිය කෙසේ හෝ එගොඩට යායුතුද වන්නේය.
ඒ මිනිහා අතු කොල වැල් කඩා පහුරක් බැන්දේය. දියට දමා අතින් හා පයින් වෙර වීරිය කොට යන්තමින් එගොඩ විය.
මහණෙනි,
එගොඩ වු ඒ මිනිහා "මට මෙගොඩට...