මචන්ල මෙක කියන්න හිතුවෙ මෙවගෙ දෙයක් උබලටත් වෙලා තියෙනවද බලන්න
මන් 2008 AL කලෙ මන් එ කාලෙ සිරාවට කෙල්ලෙක්ට ලව් කලා එයා ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි
මන් හිතෙ තියන් ඉදල ඉදල බැරිම තැන මගෙ අදහස කිව්ව මතක් වෙනකොටත් සතුටුයි මචං
කෙල්ල බෑ කිව්ව ෙකාල්ෙලක්ට වචනයක් දීල තිෙයනව කිව්ව විභාෙගන් පස්ෙස අාදරෙ...