මම ඊයේ සිරි පැරකුම් බලන්න ගියා. හරිම ලස්සන Film එකක්. ගෙදර හැමෝම එක්ක යන්න බලන්න. ඒ වගේ ෆිල්ම් හදන්න පුළුවන් කම තියෙද්දී ඇයි මිනිස්සු ජරා වල් බුත ෆිල්ම් හදන්නේ..
එකේ සින්දු ටිකත් මාරම ලස්සනයි.
අනෙක මම බැලුවේ Jaela Cinemax එකේ. පට්ට hall එක..Online බූක් කරන්න පුළුවන් නිසා වැඩේ easy .
එකේ...