මන් උඹලට මට වෙච්ච සිද්දියක් දාන්නම් ඇත්තටම මේක උනේ 2011.09.29 අපේ තාත්තට වකුගඩු අමාරුවක් තිබුන හරියට එයාට ඒක දැනෙන්න පටන් ගත්තේ 2011 අවුරුද්දෙම 04/14 වෙනිදා තාත්තට වෙනදට වඩා මහන්සියක් දැනිල අවරුදු දවසේ ගෙවල්වලට කෑම පිගන් ගිහින්දෙන්න යද්දී . වකුගඩු අමාරුව කොහොම හැදුනද කියල දෙයියෝ තමා දන්නේ මොකද...