ඔව් මචන්. අළුත් සින්දු වල අහන්න දෙයක් නෑ. කියන්න තියෙන දේ කෙලින්ම කියලා දානවා: නoගි මොකො කියන්නෙ අපි වැඩේට සෙට් වෙමුද?" කියන්නා වගේ. එක පාරක් ඇහුවන ආයෙ අහන්න හිතෙන්නෙ නෑ. :no:
ඒත් ක්ලැසික් ඒව එහෙම නෑ. කියන්න තියෙන දේ උපමාරූපක දාලා, ව්‍යoගයෙන් දෙන්නෙ. දහ පාරක් ඇහුවත් ආයෙ අහන්න ආස හිතෙන විදිහට...