1. anurusun

    අකුණු විදුලිය ගබඩා කිරීමට හැකි විස්මිත ක&#3540

    අකුණු විදුලිය ගබඩා කිරීමට හැකි විස්මිත ක&#3540 අකුණු ගහනවා, විදුලි කොටනවා නැත්නම් සරලවම් කිව්වොත් හෙණගහනවා කියන්නෙත් එකම දේකට. ස්ථිති විද්‍යුත් ආරෝපණය නිසා වලාකුළු වල එක් ‍රැස් වෙන ආරෝපණ වලාකුළකින් වලාකුළකට වගේම පොළවටත් පැමිණෙනවා (ඒ ගැන විස්තර කරන්න ගියොත් මේ පෝස්ට් එක ඒකටම වැය වෙනවා) . මේ...
  2. anurusun

    ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත

    ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත අපේ රටේ පුරවැසියන්ට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ලබා දීමට වැඩ කටයුතු ඇරඹී ඇති බව ඇතැම්විට දන්නවා විය හැකිය. දැන් තිබෙන සාමාන්‍ය හැඳුනුම් පත වෙනුවට ක්‍රෙඩිට් කාඩ් එකක් වැනි හැඳුනුම් පතක් නිකුත් කිරීමට දැන් කටයුතු සිදු වෙමින් පවතී. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය සාමාන්‍ය...
  3. anurusun

    2016 දී ඇමරිකාව හා ජපානය රොබෝ යුද්ධයක්

    2016 දී ඇමරිකාව හා ජපානය රොබෝ යුද්ධයක් මීට ටික දිනකට ඉහතදී ඇමරිකාව යුධ රොබෝවක් තැනුවා. විද්‍යා ප්‍රබන්ධ කතා වල එන රොබෝ වරයකුට සමාන හැඩයකින් යුතු මෙම රොබෝව Megabot (Megabot MK II) ලෙස හඳුන්වා දී ඇත. මෙම රොබෝව නිපද වූ ඇමරිකාව ජපානයට අභියෝගයක්ද දෙනු ලැබුවා. ඒ අභියෝගය බාර ගත් ජපානය ඔවුන්ගේම...
  4. anurusun

    ජීවිතය..........

    ela
  5. anurusun

    ඉංගිරීසි පංතිය

    niyamai
  6. anurusun

    මේ පින්තූර දැකලා තියනවද?

    :lol::lol::):)thanx...තව පින්තුර තියනවා ...මම ඒවත් දාන්නම්
  7. anurusun

    මේ පින්තූර දැකලා තියනවද?

    මේ පින්තූර දැකලා තියනවද? ලංකාවේ පැරණි තොරතුරු නිරූපණය කෙරෙන පින්තූර, නොයෙක් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවිවල වරින්වර පලවෙනවා. ඒ පින්තූර බොහොමයක්, විවිධ ආයතන, පුද්ගලයන් විසින් ලබාගත්, ඓතිහාසික වටිනාකමකින් යුත් ඡායාරූප බව, එම ඡායාරූප සහිත අඩවි වලට ගියවිට පෙනී යනවා. මේ මෑතකදී, එවැනි ඡායාරූප එකතුවක්...
  8. anurusun

    ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වී දරුවකු &#3510

    ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වී දරුවකු &#3510 :shocked::shocked::shocked::shocked:අද මා පළ කිරීමට යනුයේ මිනිසාගේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වී යුක්තානුවක් සෑදී දරුවකු බිහිවීම දක්වා විකාශනය වන , මෙතෙක් මා දුටු අපූර්වතම වීඩියෝව ඔබ වෙත ගෙන හැර දැක්වීමටයි. මෙය නරඹා ස්වභාවධර්මයේ අපූර්ව...

    No contents