සංස්ථාවේ තෙල් බව්සර් දුවන අය ඉන්නවද?
මගෙ අදහසක් තියනව පර්මිට් එකක් තියන සික්ස් වීල් තෙල් බව්සරයක් අරන් දුවන්න..මේ වඩේ ලාභද පාඩුද කියල තාම අද්යයනය කරන ගමන් උබලගෙන් අහන්න හිතුන,කවුරුහරි ඉන්නවද දන්න කෙනෙක් මේ ගැන?උදව් කරපල්ල මචන්ල...
1.ඩිපොසිට් තියන්න ඕනද? කියක්ද?
2.හයර් ගන්න පගාව දෙන්න ඕනද...