හ්ම්... ඔව් මචං.
තව පොඩි ප්‍රස්ණයක් තියෙනවා.. පොඩ්ඩක් මේකත් පැහැදිළි කරල දියං පුළුවන්නම්..
මම දැකලා තියෙනවා රාවන පුවතත් එකක්ම මහාවංසය වැඩකට නැති මිත්‍යාවක් කියලා ගොඩ දෙනෙක් අදහස් කරනව..
මේ ගැන උඹලගේ අදහස මොකක්ද??
මහාවංසය ලියවීම නිසා අපේ රටේ ථෙරවාදය සුරැකුනා නේද?
බුදුන් උපන් ඉන්දියාවෙන් බුදුදහම...