සිරා සීන් එක....ලංකාවෙත් ඔය වගේම සිද්ධියක් උනා මිට අවුරුදු දෙකකට විතර කලින්...ගෑණු කෙනෙක්ගේ ඇහේ සිහින් දිග පණුවෙක් වර්ධනය වෙලා තිබුනා....බල්ලන් අතපත ගාද්දි පණු බිත්තරයක් අතට ඇවිල්ල එයා ඇහැ කසද්දී ඒක ඇහැට ගිහිල්ල පස්සෙ ඇහේ ඇතුලෙම බිත්තරේ ගැහිලා පණුව ඇවිල්ල වර්ධනය වෙලා තිබ්බ...මට මතක විදියට එහෙමයි...