1. F

    මරණීය කොකා-කෝලා

    කොකා කොලා ගැන හුගක් තියෙන්නේ බොරු කතා වතුර උනත් පමණට වඩා බියුවොත් කෙලවෙනවා ඒ වගේ තමයි මේකත් ..මේකේ තියන අවූල සිනි ප්‍රමාණය වැඩි එක විතරයි ..එක ඉතින් සියලුම කාබනේටඩ් ඩ්‍රින්ක්ස් වල ප්‍රශ්නයක්
  2. F

    ඉතිරිකිරිමේ බැංකුවකට හොද

    සින්ඝලු NDB wealth money fund එකේ දාපන් මම දන්නා විදිහට ලංකාවේ දැනට යන හොදම රේට් එක ..
  3. F

    බිග් බැක් සයිඩ්...

    සබ්ස්ක්‍රයිබ්ඩ්
  4. F

    Eran Wickramaratne: Reserves Down To $1.5 Billon Including Gold Reserves

    දේශපාලනය පැත්තකින් තිබොත් eran කියන්නේ බැන්කින් පැත්තේ පට්ට වැඩ්ඩේක් මතක විදිහට Citibank VP වෙලාත් හිටියා පොර ..
  5. F

    තොපිට බෑනේ මෙහෙම photoshoot එකක් කරගන්න. ඉදකින්

    අනෙමන්ද මු ගැනු දෙන්නෙක් කොහොම මෙන්ටේන් කරනවද මන්ද
  6. F

    දැන් එතකොට බැදුම්කර හොරකමක් වෙලා නැද්ද ? රාජපස්සලා බොරු කරලා ද චන්දෙ අරන් තියෙන්නේ ? හොරු අල්ලනවා කියලා

    රවියාල බන් කොහේ අල්ලන්නද බන් ..උන් පට්ට මීටර් පොර චාටර්ඩ් හොරෙක් බන් ...
  7. F

    විටෙක නළුවෙක්

    මු හොදයි කොරියන් drama වලට ..
  8. F

    Only 75K per week can be sent abroad!

    a amex platinum card eken kamathi ganak USD gewanna puluhan try it singhalu
  9. F

    ජැක්ලින් ෆර්නැන්ඩස් Leak

    තියන සල්ලි ඔය මාට්ටු උන එකාගෙන් ගලවපුව වෙන්න ඇති බන් ..මොනවා උනත් හොද කෙල්ලඅනික ලංකාවේ වගේ ඉන්දියාවේ නිතියට වෙට්ටු දෑමිම නම් බොරු ඇත්තටම වරදක් කරල නම් සෝරිතමයි ..ඉන්දියාවේ නීතියට වෙට්ටු දාන්න පුලුහන් දාල එකම දේ ඉන්න බැ..unknown විදිහට මිසින් වෙන්න ඕනේ ,,,
  10. F

    සිංදුවක් අහමුතේ

    පට්ට ඒ ගැන කතාවක් නැ ඔතන මටනම් සෙට් වෙන්නේ Rohitha Jayalath මොකද උවිතරයි නේ සින්දු කියන්නේ ..මම දන්නා විදිහට ඔහොම හිතියට මු Architect කෙනෙක්
  11. F

    අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු ගැන

    මචන් ෆිල්ම් බලල ෆෝරම් වෙලා කැරියපාත් එක වෙනස් කරන්න යන්න එපා ...
  12. F

    උඹලා එකම ටීවි සීරීස් එක වැඩිම කී පාරක් බලලා තියනවද ?

    braking bad 4 times better call saul up to now 5 times (if another lock down happen definitely watch again )
  13. F

    වයස 33 යි සුදුසුකම් හදාගෙන රටකට ගිහින් ස්ථාවර වෙන්න මේ වයස බාධාවක්ද?

    වයස 33 නම් සුදුසුකම් හදාගනයන් කල් මදි සුදුසු කම් තියනවා නම් යන්න පුලුහන් මොකද වයස වැඩිවෙනකොට පොයින්ට්ස් අඩුවෙනවා ඒවා පුරවන්න වෙන්නේ IELTS වගේ ඒවා වලින් ලොකු ස්කොර් එකකට යන්න වෙනවා වයස වැඩිනම් ..
  14. F

    වනවාසි රාහුල හිමිගේ අවුඩිය දැක්කද ? හූ හූ.. මෝඩ බෞද්ධයන්ට නෑනේ.. නෑනේ ..

    මට තියන ගැටලුව වනවාසී කියන්නේ නිකන් අධිකරනසංග නායක වගේ පදවියක්ද නැත්නම් ඇත්තටම මේ හාමුදුරුවෝ කැලේද ඉන්නේ ..කැලේ ඉන්නවනම් Audi එකක මොකටද
  15. F

    Starlink Internet in Sri Lanka?

    ඔච්චර වෙන්නේ නැ බන් අපි වගේ පජාත රටවල් වලට අඩුවට දෙනවා හුගක් සවිසස්..
  16. F

    සොක්කන් ලොක්කන් වූ වගයි කියලා පොතක් තියනවා කුමාරි ජයවර්ධන

    කොම්පදෝරුදානපති පන්තිය කියන වචනේ අයිතිය prof කුමාරිගේ එකේ තේරුම සරලව කියන්නම් (මීටවැඩිය ලොකු අර්ථකතනයක් තියනවා) බ්‍රිතාන්‍ය ආක්‍රමණයත් එක්ක ලංකාවේ පරිපාලනයට සුදු ආන්ඩුව විසින් දේශීය නියෝජනයක් හොයනවා සරලවම කියනවනම් සුදු අදිරජ්යට ගැති කළු සින්ඝලයෝ මෙහෙම කළු කොට සින්ඝලයෝ සෙට් එකක් තමා ඔයා...
  17. F

    Microsoft Google Mail

    මචන් ලා උබලට නොර්ට් උනාද Microsoft email වල පාස්වර්ඩ් රිකවරි කරන්න යනකොට රිකවරි code එක g mail වලට එන්නේ පැය 24 ගිහින් වගේ කියල ..මොකද ඉයේ මේකේ යක්ක පුතෙක් ගේ පිෂින් ඇටැක් එකකට මගේ Microsoft email එක අහු උනා රීකවර් කරගන්න පට්ට කට්ටක් කැවා උබලට එහෙම නොර්ට් වෙලා තියනවාද...
  18. F

    සොක්කන් ලොක්කන් වූ වගයි කියලා පොතක් තියනවා කුමාරි ජයවර්ධන

    JR ලගේ වගේම බණ්ඩාරනායක පවූලේත් ආදීපිත්රු වරු ඉන්දියානු සම්භවය සහිත දෙමන නිලපෙරුමාල් පරම්පරාව ... මෙතනින් අදහස් කරන්නේ රාජපක්ෂලට ජාසම්භවයක් තියනවා කියන එක වෙන්න ඕනේ ..මම මගේ රීසර්ච්වලට ලංකාවේ කොම්පදෝරුදානපති පන්තිය සහ ලංකාවේ මුස්ලිම් සහ දමිල දනේශ්වරය ගැන හුගක් තොරතුරු හොයල තියනවා මට එක තැනකවත්...
  19. F

    Questions සොලමන් ඩයස් බන්ඩාරනායක (S.‍ W. R. D. බන්ඩාරනායකගෙ පියා) ගෙන පොත් තියෙනවාද?

    ඔව් කළු සුද්දන්ගේ උඩම හිටපු එකේක් තමයි පොර උ බදින්නේ ඔබේසේකර family එකෙන් ..ඔය ගැන ඔකොම විස්තර මේ ලගදී එලකිරියේ කතා උන "සොක්කන් ලෝකන් වූ වගයි" පොතේ හොදටම තියනවා
  20. F

    The Matrix

    එකගයි ...ජුරාසික් පාර්ක් ෆිල්ම් එකත් ඒවගේ

    No contents