"ඇස් වලින් කදුලු වැටිලා" I L U
ඇස් වලින් කදුලු වැටිලා
සිත් කොනින් දුකම දැනුනා
දුක් ගොඩක් ලගම රැදිලා
සිත් දෙකක් වෙන්ව තිබුනා..
අයාලේ ගිය ඔබේ ලෝකේ
නැවතුමක් විය අද දිනේ
යන්න දුරකට පියබලා
එන්න නම් ආයේ එපා..
ඔබට සැපතක් වී ලොවේ
දුකක් වූවත් මට ලොවේ
විදිනවා මන් සැම දිනේ
ඔබේ සතුටයි අද දිනේ...