මෙදා වෙසක් පුරසඳ සුපිරි එකක්!
වසරේ විශලතම හඳ දිස් වන්නේ මේ පෝය දායි. හැබෑවට ම හඳ විශාල නොවුණත් අඩු තරමින් බලන අපටවත් විශාල ව හා වෙනදාට වඩා දිප්තිමත් ව පෙනෙනවා.
මේ සුපිරි හඳ සමාන්යයෙන් පිහිටනවාට වඩා එදා පොළොවට වඩාත් ළංවයි පිහිටන්නෙ. මෙසේ සඳ පෘථිවියට ළං ව පිහිටන නිසා උස් උදම් රළ ඇති වෙන්න...