අපේ මිනිස්සුන්ට මොන මොළයක්ද මචං
භාගයක් දකුණේ මිනිහා කියලා ආයිත් පස්ස ඇණ අණ ගිහින් දෙයි
තව කට්ටියක් රෙද්දයි බැනියමයි කියලා දෙයි
මැරයෝ ටිකයි කුඩු කාරයෝ ටිකයි දූෂකයෝ ටිකයි කොමිස් කාක්කෝ ටිකයි උඩ පැනලා දෙයි
ඉතුරැ ටිකට ඉතින් දෙයියන්ගේ ම පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි