1. Miami-Vice

    චීනේ සහ රුසියාව යුද්දයට මැදිහත් වෙයිද?

    රෂියා / චයින සහ ඉරානය අතර යුධ ගිවිසුමක් නෑ... ඒ නිසා මැදිහත් වෙන එකක් නෑ
  2. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඔව්, හිතුමතේ අහිංසක මිනිස්සු ලක්ෂ දහයකට වැඩිය මැරුව අනුන්ගෙ රටකට ගිහිල්ල අවුරුදු 20ක් තිස්සෙ, අන්තිමට හිස් අතින් ගෙදර එන්න උනා
  3. Miami-Vice

    Lunch

    ඔය මූ සති දෙකකට විතර කලින් හදල ෆොටෝ ගහල ෆ්‍රිජ් එකේ දාගෙන සැරින් සැරේ කන ඒව සෝ නෝ ප්‍රොබ්ලම් :lol:
  4. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    There's nowhere to run with carpet bombing unless you have a deep underground bunker... you just accept that it's your time to go :)
  5. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඕක නොදන්න ගොබ්බසේනල ඇමරිකාවට හුරේ දානව 🤦‍♂️ උං ඇමරිකාව ගැන ඉගෙනගෙන තියෙන්නෙ රම්බො බලල :lol:
  6. Miami-Vice

    මා දෑසේ වේදනා

    රෝයි, නිහාල් ගම්හේවා :cool:
  7. Miami-Vice

    🇰🇷❗️The Prime Minister of the Republic of Korea, Kim Min-seok, has ordered the country's government to be fully prepared for any possible developmen

    මූගෙ පලවෙනිම / පොඩිම රෙස්පොන්ස් එක නියුක් එකකින් කෙලින එක :lol:
  8. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Still Kim dude does whatever the hell he wants without giving a shit about what America says, he trolls all American friends around him :lol:
  9. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    World fears UNITED fucking STATES OF AMERICA except for Russia, China and of course North Korea :lol:
  10. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    තාක්ෂනේ දියුණු නෑ
  11. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඔහේ උන් සපෝට් කාටද බං? ඉරානෙටද / ඊශ්‍රායලේටද?
  12. Miami-Vice

    God's Breakfast!

    මූ අපිට පේන්න ඕවයෙ ෆොටෝස් දැම්මට පිටියි සීනියි වැඩිපුර ගිලින්නෙ :lol: සීනි දාන්න කලින් ෆොටෝ ගහන්න අමතක වෙලා :lol:
  13. Miami-Vice

    ලවුඩ් ස්පීකර් සාපය

    ඇයි බැරි?

    No contents