1. Miami-Vice

    රුසියාවේ ගැන්සිය pokrovsk නගරයට ඇතුල් වූ අයුරු

    රුසියාව එක්ක සාකච්චා කරල ප්‍රශ්නෙ විසඳගන්න තිබුන, ජෝකර් මෝඩ කමට හෝ සල්ලි පෙරේත කමට ඒක කරේ නෑ.... එහෙම කරා නම් මෙච්චර විනාසයක් වෙන්නෙ නෑ
  2. Miami-Vice

    මූනට පඩ ඇර ලෙඩ සුව කරන දේව පුත්‍රයා

    කෝ මේ එළකිරියෙ (හොර) නිරාස්ල සැට් එක? :lol:
  3. Miami-Vice

    සාම සාකච්චාවට එකඟ වෙයන් නැත්තන් ආධාර නෑ. සෙලෙන්ස්කිට රතු එළියක්

    ට්‍රම්පච්චි ඔලුව අත ගාල අරින්නෙ යුරෝප් වලට :lol:
  4. Miami-Vice

    සාම සාකච්චාවට එකඟ වෙයන් නැත්තන් ආධාර නෑ. සෙලෙන්ස්කිට රතු එළියක්

    EU එකට වැඩිය වියදම් කරල තියෙන්නෙ ඇමරිකාව, උන් ගනී ගන්න පුලුවන් ඔක්කොම ටික, EU එකට වෙන්නෙ අතින් කාල හරක් බැලුව වගේ සීන් එකක්
  5. Miami-Vice

    New York කයිතන් meets Trump

    නැති තැන පිනා කියල මාට්ටු වෙලා ප්‍රින්සිපල් ලඟට ගෙනිච්ච වගේ ඉන්නෙ :lol:
  6. Miami-Vice

    සාම සාකච්චාවට එකඟ වෙයන් නැත්තන් ආධාර නෑ. සෙලෙන්ස්කිට රතු එළියක්

    :yes: බයිඩ නිකං දුන්න ඒවයෙ ලොස් එක සෑහෙන්න රිකවර් කරගන්න ඇති
  7. Miami-Vice

    මූනට පඩ ඇර ලෙඩ සුව කරන දේව පුත්‍රයා

    ජෙරමත් ඕක කරනව බෞද්ධයො කෝචොක් කරන්නෙ නැත්තං :lol:
  8. Miami-Vice

    සාම සාකච්චාවට එකඟ වෙයන් නැත්තන් ආධාර නෑ. සෙලෙන්ස්කිට රතු එළියක්

    ජෝකර් ඇතුලු නඩේ CNN බලලද කොහෙද ඩිසිශන්ස් අරං තියෙන්නෙ, කුප්යාන්ස්ක් වට කරල තියෙද්දි කිව්වලු ඒක ආපහු ගන්නව කියල තව ටික දවසකින්... උංගෙ පච වලට උංම රැවටිලා 🤦‍♂️ YT comment :lol: "The Russians get the land The Americans get the money Ukraine gets empty promises The EU gets the bill."
  9. Miami-Vice

    Income Tax

    bump
  10. Miami-Vice

    රුසියාවේ ගැන්සිය pokrovsk නගරයට ඇතුල් වූ අයුරු

    Moscow Sends 1,000 Fallen Ukrainian Soldiers’ Bodies to Kyiv, Receives 30 Russians | APT YT comment, "Ukrainian wakeup. It's NOT your war. It's NATO Vs RUSSIA and they have turned your country unto a battlefield by bribing your foolish comedian ZELENSKY.... America and their allies are safe...

    No contents