කැමතිද Google එකේ වැඩ කරන්න ?
මන් අදමයි ලොකුම ත්රරෙඩ් එකක් දාන්න යන්නේ... හරි වෙඩි බයිලා ඔනි නෑ කෙලින්ම යන් වැඩේට. :cool:
හරි ඉතින් කව්ද කැමති ලෝකෙන් ම ඉහලින් ඉන්න ගූගල් සමාගමේ වැඩ නොකර ඉන්න නේද. ඉතින් උඩ බලන් ඉන්නේ නැතිව ගිහින් ගූගල් එකේ ගහපන් ගූගල් ජොබ්ස් කියලා, වැඩේ හරිද ? :rolleyes...