දැනට steam ratings වල 7/10 අගයක් ලබාගෙන තියෙන තවත් හොඳ game එකක් තමයි resident evil කියන්නේ
මෙම පරිගණක ක්රීඩා මාලාවේ 7 වෙනි සංස්කරණය resident evil biohazard නමින් 2017 දී එලි දැක්වුණා ඉතින් 1996 ඉදන් මේ දක්වාම සංස්කරණයන් 7ක් ඔස්සේ සාර්ථක ගමනක් එන්න තරම් මේ ක්රීඩාව ජනප්රිය වුනා
umbrella...