දග ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
අළුගෝසුවනේ එල්ලාපන්... අළුගෝසුවනනේ එල්ලාපන්....
කටුඉඹුලේ අප එල්ලාපන....
යුක්තිය උදෙසා කෑමොරදීමයි... යුක්තිය උදෙසා කෑමොරදීමයි...
දගගෙයි ලෑමට අප සැම කල පව... මුකවාඩම් බැද එකෙකු නසන කල...
දනිව් සුවහසක් යලි උපදින බව...
වරදට එරෙහිව අවි ඔසවන්නේ... වරදට...